දෙරණ මියුසික් වීඩියෝ සම්මාන රාත්‍රිය ඊයේ(21) අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි. එහිදී 2014 වසරේ ජනප්‍රිය මියුසික් වීඩියෝවට හිමි රන් සම්මානයෙන් පිදුම් ලබන්නට ගායන ශිල්පී ප්‍රදීප් රංගනගේ “පෙම් සිහිනේ” ගීතයේ මියුසික් වීඩියෝවට හිමි විය. එම අංශයෙන්ම රිදී සමිමානයෙන් පිදුම් ලබන්නට ගායන ශීල්පී රුවන් හෙට්ටිආරච්චිගේ “දුක වැඩි නෙතේ” ගීතයට හිමි වුණි. එසේම ලෝකඩ සම්මානයෙන් පිදුම් ලබන්නට තීක්ෂණ අනුරාධගේ “සායම් කිරිල්ලි” ගීතයේ මියුසික් වීඩියෝවට හිමි විය. එමෙන්ම 2014 වසරේ හොඳම මියුසික් වීඩියෝවට හිමි සම්මානය හිමි වුයේ භාතිය සංතුෂ්ටය. Derana Music Video Awards 2014 Full