හලාවත පොලීසිය විසින් සිදුකරන ලද පහරදීම
Innocent man tortured to reveal identity of thieves, හලාවත පොලිස් කොට්ඨාශයේ නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකරන ලද පහරදීමක් හේතුවෙන් තමන් අද වනවිට ආබාධිත තත්ත්වයට පත්ව ඇති බව මාදම්පේ පදිංචි සංජීව එදිරිසිංහ පවසනවා.
නවතම සබැදි වීඩියෝ මෙතනින් :
News Video
හලාවත පොලීසිය විසින් සිදුකරන ලද පහරදීම
2014-07-17T07:30:00+05:30
aruna e
News Video|